by Chandana Mendis
Price : LKR 790.00
| ISBN | 9789559593058 |
| Author | Chandana Mendis |
| Publisher | Chandana Mendis Prakashana |
| Year | 2006 |
| Edition | 1 |
| Category | Sinhala Books |
අතභූත චරිතයක් වූ ෆීලියාස් ෆොග් මහතා මිතුරන් සමඟ ඇල්ලුවේ පුදුමාකාර ඔට්ටුවක්. "ලෝකය වටේම රවුමක් ගොස් ආපසු එනවා දින 80 ක් ඇතුළත! රන් පවුම් 20,000 ක් ඔට්ටුයි" ........ මේ අතර ලන්ඩන්යේ මහා බැංකු මංකොල්ලයක්. පවුම් 55,000 ක් මහ දවාලේ සොරාගෙන.