by Siman Nawagaththegama
Price : LKR 900.00
| ISBN | 9789556771114 |
| Author | Siman Nawagaththegama |
| Publisher | Fast |
| Year | 2012 |
| Edition | 1 |
| Category | Sinhala Books |
සිරිලක කවර ලේඛකයකු හෝ විසින් මෙතෙක් ලියන ලද හොඳම කෙටි කතා තුන හතරට අයත්වන්නක් සේ වියත් ලේඛක කේ. ජයතිලක විසින් හඳුන්වාදුන්, නවගත්තේගමයන් පාසල් වියේදි ලියන ලද ” ඔහුගේ කතාව” කෙටිකතාවද ඇතුලත් කෙටි කතා සංග්‍රහයේ නවතම මුද්‍රණයයි.