by Gayana S Lakmali
Price : LKR 550.00
| ISBN | 9789550929238 |
| Author | Gayana S Lakmali |
| Publisher | Gaya Creations |
| Year | 2016 |
| Edition | 1 |
| Category | Sinhala Books |
සීයා මැරුණෙ කොහොමද කියල සීතා දන්නවද...? ඒ කාලෙ ඔයාට කතා කරන්න පුලුවන්ද..? මැය වටිනා කියන කරුණු බොහොමයක් දන්නා බව වටහාගත් තිසරණී ඒවා එකින් එක ක්‍රමාණුකුලව අසාගෙන ගියාය.