Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Me A Katha

Me A Katha

0 customer ratings, click here to login to do the ratings.

by Priyantha Jayakodi
Price : LKR 350.00

Book Details
ISBN9789556777086
AuthorPriyantha Jayakodi
PublisherFast
Year2017
Edition1
Category Sinhala Books

Book Description

"සර්ට මම හොද කතාවක් කියන්නම්" දෙවන සිගරට්ටුවද දල්වා ගනිමින් චීනා නැවත දොඩමළු විය. 1969 ලංකාවෙ ලොකුම මංකොල්ලය සතොස මංකොල්ලයයි.මේක ප්ලෑන් කලේ කියුටෙක්ස් පියදාසයි" කියුටෙක්ස් පියදාස යනු හැට හැත්තෑව දශක වල කොළඹ අපරාධ ලෝකය හොල්ලාගෙන සිටි චරිතයකි. ප්‍රධාන ගණයේ මංකොල්ලකෑම් සැලසුම් කිරීමෙහි ලා කියුටෙක්ස් පියදාස සතු වූ හැකියාව ඉතා විශිෂ්ට විය.වරාය කම්කරුවෙකු ලෙස ජීවිතය අරඹා සිටි පියදාස විසින් සිදු කරන ලද පළමු හොරකම වී ඇත්තේ වරායේ බඩු ගබඩාවක් කඩා භාණ්ඩ සොරකම් කිරීමකි. මෙම ගබඩාව බිද ඔහු සොරාගෙන ඇත්තේ කාන්තාවන් රූපලාවණ්‍යය කටයුතු සදහා භාවිතා කරන කියුටෙක්ස්ය. මේ හේතුවෙන් පියදාස අපරාධ ලෝකයේ බවුතීස්ම ලබා ඇත්තේ "කියුටෙක්ස් පියදාස" ලෙසය. "නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් ලැබූ අත්දැකීම් ඔස්සේ රචනා කරන ලද කතා මාලාවකි "

Books Related to This Book

Investment Analysis and Management
Investment Analysis and Management

LKR 750.00

Happy Days Mister Meddle's Mischief
Happy Days Mister Meddle's Mischief

LKR 375.00

Statistical Methods for the Social and Behavioural Sciences : A Model-Based Approach
Statistical Methods for the Social and Behavioural Sciences : A Model-Based Approach

LKR 9,597.60

ISDN & Broadband ISDN with Frame Relay & ATM
ISDN & Broadband ISDN with Frame Relay & ATM

LKR 1,046.50

The Internationl Business Environment
The Internationl Business Environment

LKR 11,792.50

G.C.E. (A/L) English Medium (Local Syllabus) Accounting Past Papers from 2000 on wards
G.C.E. (A/L) English Medium (Local Syllabus) Accounting Past Papers from 2000 on wards

LKR 990.00

Mergers Acquisitions and Corporate Restructuring
Mergers Acquisitions and Corporate Restructuring

LKR 1,620.00

Rainbow Rhymes 2
Rainbow Rhymes 2

LKR 122.50

Camel Fabrica acryliic Colour 15ml (016 black )
Camel Fabrica acryliic Colour 15ml (016 black )

LKR 75.00

Savour The Moment
Savour The Moment

LKR 1,580.00

Instrument Transducers
Instrument Transducers

LKR 507.50

Media Communication
Media Communication

LKR 2,082.50

Windows ME - Complete
Windows ME - Complete

LKR 100.00

Development Projects and Critical Theory of Environment
Development Projects and Critical Theory of Environment

LKR 1,732.50

Textbook of Preventive and Social Medicine W/CD
Textbook of Preventive and Social Medicine W/CD

LKR 1,487.50