Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Na Gachchathi

Na Gachchathi

0 customer ratings, click here to login to do the ratings.

by Padmini Senevirathne
Price : LKR 500.00

Book Details
ISBN9789553075727
AuthorPadmini Senevirathne
PublisherGodage
Year2016
Edition1
Category Sinhala Books

Book Description

ටීම් ඇන්ඩර්සන් මට මුණගැසුණේ වින්චෙස්ටර් සරසවියේදීය. හමු වූ මුල් දිනයේම අපි මිතුරන් වීමු. ඊට පාදක වූයේ මෙවන් කතාබහකි. "ඔබ මොන රටෙන්ද?" "ශ්‍රී ලංකාවෙන්." "ශ්‍රී ලංකා? ඉස්සර සිලෝන් කියල හඳුන්නපු රට. ඔබ පිළිමතලව්වේ කුමාරහාමි ගැන අහල තියෙනවද?" "ඇයි නැත්තෙ. මහනුවර රාජධානියෙ හිටිය අගමැතිගෙ බිරිඳ ඇය." "නෑ. ඔහුගෙ බිරිඳ මාරලන්ද කුමාරිහාමි. පිළිමතලව්වේ කුමාරිහාමි කියන්නෙ ඔහුගෙ දුව." "පිළිමතලව්වෙලා ගැන මේ තරම් තොරතුරු ඔබ දන්නෙ කොහොමද?" ජේම්ස් ඇන්ඩර්සන් කියන මගෙ මීමුත්තා දහනවවැනි සියවසේදි ලංකාවෙ හිටිය වැවිලිකරුවෙක්. ඔහුගේ බිරිඳ සාරා, පිළිමතලව්වේ කුමාරිහාමිගේ මිතුරියක්. ඔවුන් මිත්‍ර වෙලා තියෙන්නේ බියට්‍රිස් ගිරිහාගම නිසා. රජුත් කුමාරිහාමිත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබිලා. ඇය ඒ සියලු විස්තර සාරා සමග කියල තියෙනවා. ඒ ආශ්‍රයෙන් සාරා ලිව්ව කතාව තාමත් අපේ පවුලෙ දේපළක් විදිහට සුරක්ෂිතව තියෙනව. ඒක හරිම රසවත්" සාරා ලිවූ පිළිමතලව්වේ කුමාරිහාමිගේ ජීවිත කතාවේ ඡායා පිටපතක් මට ලබා දීමට තරම් ටිම්ට කාරුණික හදවතක් තිබිණි. පිළිමතලව්වේ කුමාරිහාමිගේ ආදරය ගැන කෙරුණු කතාබහ, අපේ විවාහය දක්වා දුර දිග ගිය බවද සඳහන් කරන්නේ සතුටිනි. ඇන්ඩර්සන් පවුළේ දේපලක් ලෙස පැවතුණු එම කතාවේ සිංහල පරිවර්තනය මෙයයි. -චින්තා මැදවල ඇන්ඩර්සන්

Books Related to This Book

McGraw Hill Dictionary of: Bioscience
McGraw Hill Dictionary of: Bioscience

LKR 1,267.50

Niritha Diga Wesi Wananthra Kanneliya Maha Wanaya
Niritha Diga Wesi Wananthra Kanneliya Maha Wanaya

LKR 300.00

Info - Travel Pollonnaruwa - Sinhala
Info - Travel Pollonnaruwa - Sinhala

LKR 320.00

Naveekarana Janapriya Buddagama Saha Puda Pooja
Naveekarana Janapriya Buddagama Saha Puda Pooja

LKR 200.00

Sabrina
Sabrina

LKR 3,597.00

Engineering Analysis with SolidWorks Simulation 2012
Engineering Analysis with SolidWorks Simulation 2012

LKR 10,980.00

Production & Operations Management
Production & Operations Management

LKR 1,032.50

Schaums Outlines: Thermodynamics
Schaums Outlines: Thermodynamics

LKR 900.00

Business Process Management : A Rigorous Approach
Business Process Management : A Rigorous Approach

LKR 200.00

O/L Examination English Language Part 2 A Self Study Model Question Book with Answers
O/L Examination English Language Part 2 A Self Study Model Question Book with Answers

LKR 1,000.00

Power Systems Analysis, 2/e
Power Systems Analysis, 2/e

LKR 1,312.50

Baddegama Vichara Vimarshana
Baddegama Vichara Vimarshana

LKR 155.00

Questions and Answers Exam Oriented Anatomy
Questions and Answers Exam Oriented Anatomy

LKR 1,207.50

The Body in the Mind The Bodily Basis of Meaning Imagination and Reason
The Body in the Mind The Bodily Basis of Meaning Imagination and Reason

LKR 3,000.00

G.C.E. A/L Kabanika Rasayanaya Wargakala Pariwarthana Saha Sanshleshana
G.C.E. A/L Kabanika Rasayanaya Wargakala Pariwarthana Saha Sanshleshana

LKR 500.00