Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Oba Akamaethi Nam Mama Sina Novee Innam

Oba Akamaethi Nam Mama Sina Novee Innam

0 customer ratings, click here to login to do the ratings.

by L.S.S. Pathirathna
Price : LKR 480.00

Book Details
ISBN9789556911251
AuthorL.S.S. Pathirathna
PublisherWijesooriya
Year2015
Edition1
Category Sinhala Books

Book Description

ඉන්දියාවේ උසස් මධ්‍යම පන්ති පවුලක උපත ලැබූ කිරන්ජිට් අහ්ලුවාලියා 1979 වසරේ එංගලන්තයට පැමිණියේ තමා කිසිදින දැන හැඳින නොසිටි මිනිසකු සමඟ විවාහවීම සඳහාය. උද්‍යෝගී හා ශුභවාදී අදහස් දැරූ ඈ ප්‍රීතිමත් විවාහ ජීවිතයක සියලු බලාපොරොත්තු ඇතිකරගෙන සිටි තරුණියක් වූවාය. නමුත් එය එසේ නොවන බව පැහැදිලි වූයේ විවාහ වූ දිනයේමය. ඉදිරි දස වසර සිය සැමියාගේ දුෂ්ඨ ප්‍රචණ්ඩත්වය ඉදිරියේ අඛණ්ඩ ශාරීරික හා මානසික හිංසනයට ලක්ව ඇයට ජීවිතය අශුභ සිහිනයක් විය. ආධාරයක් උපකාරයක් ඉල්ලා සිටීම සඳහා ඇයට කිසිවෙකු නොසිටියේය. බ්‍රිතාන්‍යයේ වෙසෙන තවත් බොහෝ ආසියානු ගැහැනුන්ට මෙන්ම ඇගේ පරම වගකීම වූයේද-ඉසාට්-පවුලේ නම්බුව රැකීමයි. 1989 වසර වන විට සම්පූර්ණ විඩාවට හා ව්‍යාකූල බවට පත්ව සිටි ඇය විඳවමින් සිටි වේදනාව දරා සිටීමේ හැකියාව ඉක්මවා ගොස් තිබිණි. දැඩි මානසික අවපාතයට ගොදුරුව සිටි ඈ තම ජීවිතය වෙත දුක්ඛිත බව කැඳවාගෙන ආ සිය සැමියාට එරෙහිව ක්‍රියාත්මක වූවාය. විවාහය ජීවිතාන්ත සිරදඬුවමක්ව තිබූ ඒ දුක්මුසු සිදුවීම් මාලාව කෙළවර වූයේ නීතිය මඟින් ඇය වෙත පැනවූ ජීවිතාන්ත සිරදඬුවමක් සමඟිනි. එහෙත් අවසානයේ ඇය නිදහස ලැබුවාය.

Books Related to This Book

Global Shift
Global Shift

LKR 8,520.00

Its Note Over Structural Drivers of The Global Economic Crisis
Its Note Over Structural Drivers of The Global Economic Crisis

LKR 2,432.50

Global Marketing
Global Marketing

LKR 13,917.60

Bionanotechnology Global Prospects
Bionanotechnology Global Prospects

LKR 11,997.60

Global CEO Magazine August 2025
Global CEO Magazine August 2025

LKR 1,500.00

Maha Lobaya
Maha Lobaya

LKR 90.00

Kobaththai Vendra Anbu
Kobaththai Vendra Anbu

LKR 243.75

Global Sociology
Global Sociology

LKR 4,320.00

Globalization or Empire
Globalization or Empire

LKR 3,357.60

Global Marketing Management
Global Marketing Management

LKR 1,732.50

Globalization In World History
Globalization In World History

LKR 4,557.60

Psychology and Culture: Thinking, Feeling and Behaving in a Global Context
Psychology and Culture: Thinking, Feeling and Behaving in a Global Context

LKR 4,575.01

Probability Distributions of a Single Random Variable
Probability Distributions of a Single Random Variable

LKR 1,046.50

Global Rivalries from the Cold War to Iraq
Global Rivalries from the Cold War to Iraq

LKR 2,280.00

Sobadahamen Katha
Sobadahamen Katha

LKR 200.00