by Eric Ilayaparachchi
Price : LKR 350.00
| ISBN | 9789553045560 |
| Author | Eric Ilayaparachchi |
| Publisher | Godage |
| Year | 2013 |
| Edition | 1 |
| Category | Sinhala Books |
2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි. මුළු ලොව තැති ගන්වමින් දකුණු ලක වෙරළ තීරයට හිටි හැටියේ කඩා වැදුණු බිහිසුණු සුනාමිය පසුතලය කරගත් මෙම විචිත්‍ර ව්‍යසන නවකතාව ඒ මහා සොබාවික ව්‍යසනය පරයා නැගෙන සමාජ ව්‍යසනය සිතුවම් කරයි..