by Sybil Wettasinghe - සිබිල් වෙත්තසිංහ
Price : LKR 295.00
| ISBN | 9789551741679 |
| Author | Sybil Wettasinghe - සිබිල් වෙත්තසිංහ |
| Publisher | Adith Publishers - ආදිත් ප්‍රකාශකයෝ |
| Year | 0 |
| Edition | 1 |
| Category | Sinhala Books |
ලියනේරා හරියට ගිරේට අහු වුණු පුවක් ගෙඩිය වගෙයි. ලොකූට බල්ලකු ඇති කරන්න ඕන වෙලා. ලොකු සර් බල්ලන්ට කැමති නෑ. කාගේ හරි බල්ලෙකු වත්තට ආවොත් ලොකු සර්, ගේ දෙවනත් කරලා , කෑ කෝ ගහලා, කොහොම හරි බල්ලා පන්නාගන්නවා. බල්ලන් මිනිස්සු එකට ජීවත් වීම ලොකු සර් කවදත් පිළිකුල් කළා. කරුණු මෙහෙම කොට ලියනෝරා කොහොම ද ලොකු ගෙ ආශාවට ඉඩ දෙන්නේ? :- Good as : Exemplary Story :- Self Reading Age : 10 years to 15 years :- Story Telling Age: 8 year to 12 years