Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Rosa Maligawe Manusaththu

Rosa Maligawe Manusaththu

0 customer ratings, click here to login to do the ratings.

by Madhavee Senarathna
Price : LKR 350.00

Book Details
ISBN9789551822736
AuthorMadhavee Senarathna
PublisherFast Publications
Year0
Edition1
Category Sinhala Books

Book Description

ගෙවුණු මාර්තු මාසයේ හිටිහැටියේම හිරු පැමිණි ඉරු දිනයක රෝස මාලිගාවේ ගෙවත්තේ තැනක පුටුවක් තබා නර්මදා වාඩි ගෙන සිටියාය. රත්නවීර ඇය අසළට ගියේ තමා අලුතින් ගත් කැමරාවත් අරගෙනයි. කැමරාවකුත් අරගෙන තමා ඉදිරියට ආ තාත්තා එයින් තමාගේ පින්තුරයක් ගන්නට උත්සාහ කරනු දකින දියණියට සිනහ පහළ විය. ඒ සිනහව කැමරාවේ සටහන් විය. සතියකට පසු ඒ රූප පෙළ කළුවර කාමරයකදී රසායනික ද්‍රව්‍ය සමග සේදී , වියළී අනෙක් පින්තුර සමග රත්නවීර අතට පැමිණි විට යුරෝ දහයයි පනහක් දී ඔහු එය රෝස මාලිගයට ගෙන ආවේය. නර්මදා ගේ රූපය නම් සැබෑ ලස්සන බව කවුරුත් කීහ . එයින් පිටපත් ගසා ලංකාවටත් යැවිය යුතු යැයි සාමා කීවාය. “ආච්චියි සීයයි පුදුම වෙයි ඔයා ලොකු වෙලා තියන හැටි දැක්කාම …” දියණියගේ රූමත් බව තම කැමරාවේ සටහන් කර ගන්නට ලැබීමෙන් රත්නවීර ආඩම්බර විය. යම් දිනක ඇයට මනාලයෙක් සොයනා කාලයකදී මව්බිමට යැවිය යුත්තේ මේ පින්තුරය යයි ඔහු තීරණය කළේය . ඒ පින්තූරය නිවසට පැමිණ ගෙවී යන දෙවන මාසයේදී පොලිස් නිලධාරින් හට එය ලබා දීමට රත්නවීර කටයුතු කළේය. දියණියගේ රුව වඩාත් පැහැදිලි ලෙස පෙනෙන ඡායාරූපයක් ලබා දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. පොලිස් නිලධාරීන් නිවසට පැමිණියේ ඇය පිටව ගොස් දින පහකට පසුවයි. පතිරණ ආරච්චිලාගේ දොන් නර්මදා රත්නවීර අතුරුදහන් වූ අයෙක් ලෙස පොලිස් පොත් වල ඒ වන විටත් සඳහන්ව තිබුණි.

Books Related to This Book

Rathu Rosa Mala
Rathu Rosa Mala

LKR 360.00

Rosa Batiththi
Rosa Batiththi

LKR 400.00

Living on Borrowed Time: Conversations with Citlali Rovirosa-Madrazo
Living on Borrowed Time: Conversations with Citlali Rovirosa-Madrazo

LKR 3,901.50

Rosai and Ackerman's Surgical Pathology - 2 Volume Set
Rosai and Ackerman's Surgical Pathology - 2 Volume Set

LKR 79,860.00

Rosa Kusuma
Rosa Kusuma

LKR 230.00

Rosa Pata Heena Pokuru
Rosa Pata Heena Pokuru

LKR 450.00

Rosamalee
Rosamalee

LKR 450.00

Gini Aviyai Rosa Malai
Gini Aviyai Rosa Malai

LKR 350.00

Rosa Ata Pethi
Rosa Ata Pethi

LKR 1,100.00

Jimmy and Rosalynn Carter : The Georgia Years 1924 - 1974
Jimmy and Rosalynn Carter : The Georgia Years 1924 - 1974

LKR 1,500.00

Rosa Maligawe Manusaththu
Rosa Maligawe Manusaththu

LKR 350.00

Rathu Rosa Mala
Rathu Rosa Mala

LKR 290.00

Gini Aviyai Rosa Malai
Gini Aviyai Rosa Malai

LKR 350.00

Rosa Pata Heena
Rosa Pata Heena

LKR 750.00

Rainbow Magic Rosalie the Rapunzel Fairy Story Book Fairies 03
Rainbow Magic Rosalie the Rapunzel Fairy Story Book Fairies 03

LKR 1,570.00