by A.A.S.K. Pushpakumari
Price : LKR 330.00
| ISBN | 5566176101101 |
| Author | A.A.S.K. Pushpakumari |
| Publisher | SADEEPA |
| Year | 0 |
| Edition | 1 |
| Category | වැඩ පොත් / WORK BOOKS |
2016 නව විෂය නිර්දේශයට අනුව 1 ශ්‍රේණිය සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් රූල් පහ තුළ සිංහල අකුරු ලිවීමට නිර්දේශ කර ඇත.මෙම පොතේ අන්තර්ගත පිළිවෙලට දරුවාට අකුරු හැඩ රටා හුරු කිරීම තුළින් 2 වන වාරයට නියමිත රූල් පහ තුළ පහසුවෙන් අකුරු ලිවීමට හැකි වනු ඇත.