Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Thun Thakathiru Kan Karapu Kenek Man

Thun Thakathiru Kan Karapu Kenek Man

0 customer ratings, click here to login to do the ratings.

by Dileepa Jayakody
Price : LKR 1,600.00

Book Details
ISBN9789556770476
AuthorDileepa Jayakody
PublisherFast
Year2011
Edition1
Category Sinhala Books

Book Description

ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ The 3 Mistakes of My Life නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි’ උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි. ඔයයි මායි වයසින් එච්චර දුරස් නෑනේ.. ඉතින් අපිට පුලුවන් යාළුවො වෙන්න.." "ම්.. ඔව්.. ඒත් ඒක ටිකක් අමාරුයිනේ..?" "අමාරුයි? ඒ මොකෝ?? මට කියන්න ඇයි ඒ කියල.. අඩු ගාණෙ ඒකට ඒක හේතුවක් කියන්න.." "එක හේතුවක් නෙවෙයි.. මං හේතු හතරක් දෙන්නං.. 1. මම ඔයාගේ ගුරුවරයා.. 2. ඔයා මගෙ හොඳම යාළුවගෙ නංගි.. 3. ඔයා මට වඩා බාලයි.. 4. ඔයා කෙල්ලෙක්." එක,දෙක,තුන හැටියට කරුණු ඉදිරිපත් කරපු එක ගැන මට දැනුණෙ ලැජ්ජාවක්. සමහර අය කෙල්ලෙක්ව ප්‍රබෝධවත් කරන්න දන්නේ නෑ. එයාල කතා කරන හැටි දන්නේ නෑ. එයා මාත් එක්ක හිනා වෙනවට වඩා මට හිනා වුණා. "සොරි මගේ ලිස්ට් එකට.. මට නොම්බර අයින් කරලා ඒක කියන්නයි තිබ්බේ.." එයා ආපහු හිනා වුණා. "ඒ කියපු එකෙන් මට එක දෙයක් පැහැදිලියි. ඔයා ඒ ගැන හිතලා තියනව.. ඒ කියන්න අපි අතර යාළුකමක් ඇති වීමේ හැකියාව ගැන ඔයා සලකල බලල තියනවා.." මම සද්ද නැතිව හිටියා.

Books Related to This Book

Mage Pemwathun Ekolaha
Mage Pemwathun Ekolaha

LKR 980.00

Ea Ama Niwan Dora Viwara Wu Wagai: Buddhimathun Yayuthu Maga
Ea Ama Niwan Dora Viwara Wu Wagai: Buddhimathun Yayuthu Maga

LKR 320.00

Nishachara Sathun Scrap Sheet
Nishachara Sathun Scrap Sheet

LKR 20.00

Sathun Kandayam (Flock of Animals)
Sathun Kandayam (Flock of Animals)

LKR 10.00

Thunthara
Thunthara

LKR 1,200.00

Ahasa Gugurana Hada(Roll of Thunder,Hear My Cry) - අහස ගුගුරන හඩ
Ahasa Gugurana Hada(Roll of Thunder,Hear My Cry) - අහස ගුගුරන හඩ

LKR 620.00

Ape Muthun Mithhange Janasammatha Parisara Sirith Virith Vol:3 [Sinhala]
Ape Muthun Mithhange Janasammatha Parisara Sirith Virith Vol:3 [Sinhala]

LKR 250.00

S.D.Wijethunga 5 Shishyathwaya Pasugiya Vibaga Prashna Saha Pilithuru 2015-2024
S.D.Wijethunga 5 Shishyathwaya Pasugiya Vibaga Prashna Saha Pilithuru 2015-2024

LKR 580.00

Maha Rahathun Vedi Maga Osse Athaherima 3 :Sathara Apayen Midemu
Maha Rahathun Vedi Maga Osse Athaherima 3 :Sathara Apayen Midemu

LKR 135.00

Appannaka Jathakaya: Uthum thunuruwana Ape Ekama Pihitai
Appannaka Jathakaya: Uthum thunuruwana Ape Ekama Pihitai

LKR 250.00

Pus Pataw Thundena
Pus Pataw Thundena

LKR 300.00

Wiwahaya Haa Demawupiya Wagakim Pilibadha Kithunu Wadan
Wiwahaya Haa Demawupiya Wagakim Pilibadha Kithunu Wadan

LKR 30.00

Thun Aurudda
Thun Aurudda

LKR 250.00

Maha Rahathun Wadala Buddha Charithaya
Maha Rahathun Wadala Buddha Charithaya

LKR 950.00

Maharahathun Wedi Maga Osse-11
Maharahathun Wedi Maga Osse-11

LKR 130.00