Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Wada Bari Dasa Gana Katha Guwane Piyabeema

Wada Bari Dasa Gana Katha Guwane Piyabeema

0 customer ratings, click here to login to do the ratings.

by Mahinda Senarath Gamage
Price : LKR 100.00

Book Details
ISBN9789551889685
AuthorMahinda Senarath Gamage
PublisherSayuri
Year0
Edition
Category Childrens Books

Book Description

"සෝයුරනි, බිම බලාපල්ලා! අපි අපේ ගේ පොඩිත්ත බිම තියලා ඉගිලෙනවා!" එහෙම කියුවේ වැඩ බැරි දාස. හැමදෙනාම හිනා වුනා. දොඩවන්නා දිගටම දොඩවන්නට වුණා. "ඔයා කල්පනා කලේ අපේ ගෙයත් අපිත් එක්ක පියාඹයි කියලද?" "මම එහෙම කල්පනා කලේ නැහැ!" වැඩ බැරි දාස කතා කළේ අමනාපයෙන්." මට පෙනුනා අපේ ගේ බිම තියෙන හැටි. ඉතින් මම ඒ ගැන කිව්වා. අපි හැමදාම ගෙදර ජීවත් වුණා. දැන් පියාසර කරනවා." "ඔව්. අපි පියාසර කරනවා. කොහාට හරි යනවා!" දොඩවන්නා දෙඩෙව්වා. "ඔයා දොඩවන්නා නිසා හැමදාම දොඩවනවා. ගුවනට නැගලත් දෙඩවීම නවත්වන්නේ නැහැ." "ඔයා මගේ දෙඩවීමට අකමැති නම් යන අහක යන්න!" "මම කොහේ යන්නද?" "ඔය කතා නවත්වපල්ලා! ගුවනේ පාවෙද්දිත් නුඹලා කරන විවාද වල තේරුම මොකක්ද?".

Books Related to This Book

Jathaka Katha 13 - Sitha Balan Kiyana Wadan
Jathaka Katha 13 - Sitha Balan Kiyana Wadan

LKR 170.00

Gunasena Shishyathwa Thaksalawa Grade 01 Parisaraya Wada Potha
Gunasena Shishyathwa Thaksalawa Grade 01 Parisaraya Wada Potha

LKR 1,650.00

Sil Suwada
Sil Suwada

LKR 500.00

Sinhala Wadapotha 1 Sreniya
Sinhala Wadapotha 1 Sreniya

LKR 800.00

Parisaraya Wada Potha 1 Sherniya
Parisaraya Wada Potha 1 Sherniya

LKR 450.00

71 Mathaka Suwada
71 Mathaka Suwada

LKR 240.00

Ogan Wadana Puhunuwa (Sinhala)
Ogan Wadana Puhunuwa (Sinhala)

LKR 100.00

Ganithaya wadapotha   Grade 6
Ganithaya wadapotha Grade 6

LKR 60.00

My Tutor  Grade 6: Ganithaya Panthi Wada Potha
My Tutor Grade 6: Ganithaya Panthi Wada Potha

LKR 290.00

Ganithaya Wadapotha 1 Shreniya
Ganithaya Wadapotha 1 Shreniya

LKR 1,000.00

Sinhala Wadapotha 2 Shreniya
Sinhala Wadapotha 2 Shreniya

LKR 1,000.00

Daksha Daruwaku Hada Wada Gatha Haki Maga
Daksha Daruwaku Hada Wada Gatha Haki Maga

LKR 300.00

Demala Basha Wada Potha 6 Shreniya
Demala Basha Wada Potha 6 Shreniya

LKR 450.00

Ashirwada Picture Learning - Currencies in Sri Lanka
Ashirwada Picture Learning - Currencies in Sri Lanka

LKR 30.00

Lamamuthu Kapana Alawana Wada Malla 3-4 Years
Lamamuthu Kapana Alawana Wada Malla 3-4 Years

LKR 590.00