Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Wana Wadule Punchi Gedara

Wana Wadule Punchi Gedara

0 customer ratings, click here to login to do the ratings.

by Kathyana Amarasinghe
Price : LKR 350.00

Book Details
ISBN9789555708562
AuthorKathyana Amarasinghe
PublisherSAMAYAWARDANA
Year2015
Edition
Category Sinhala Books

Book Description

ලොව පුරා අතිශයින් ජනාදරයට පත් ‘Little House on the Prairie ’ කෘති මාලාව ලියූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ අම්මා වූ කැරොලයින් ක්විනර් ගේ ළමා වියේ සිට යොවුන් විය දක්වා වූ ජීවිත කතාව Caroline Years නමින් පළ වී ඇති අතර, ‘වන වදුලේ පුංචි ගෙදර’ එම කැරොලයින් කතා මාලාවේ තෙවැනි කෘතියයි. මෙහි පළමු කෘති දෙක ‘පුංචි ගෙදර විත්ති’ සහ ‘සිව් මංසලේ පුංචි නගරය’ නමින් පරිවර්තනය කරන ලදී. Maria D. Wilkes විසින් රචිත Little Clearing In the Woods නමැති මේ කතාවේදී කැරොලයින් ක්විනර් ඇගේ අම්මා සහ සහෝදර සහෝදරියන් බෘක්ෆීල්ඞ්හි ඔවුන්ගේ නිවෙස අත්හැර දමා සුන්දර, වනගත පෙදෙසක ජීවත් වන්නට යන අයුරුත්, එහි දී හමුවන බාධක සහ අභියෝගවලට ඔවුන් දිරියසම්පන්නව මුහුණ දෙන අයුරුත් කියැවේ. කැරොලයින් ක්විනර්ගේ ළමා වියේ විචිත‍්‍ර මතකය දිග හැරෙන මේ කතා මාලාව ද ලොව පුරා හැම වයස් කාණ්ඩයක ම පාඨකයන්ගේ හද දිනා ගැනීමට සමත් ව තිබේ.

Books Related to This Book

Dewana Basa Sinhala Grade 06 (Tamil Medium)
Dewana Basa Sinhala Grade 06 (Tamil Medium)

LKR 400.00

Ha Petiyage Nuwana (Sinhala)
Ha Petiyage Nuwana (Sinhala)

LKR 120.00

Sherwood Wananthraye Robinhood 2 Yakshayage Asaruwo
Sherwood Wananthraye Robinhood 2 Yakshayage Asaruwo

LKR 400.00

My Tutor Jiwana Nipunatha Ha Purawesi Adhyapanaya - 2 Grade 8
My Tutor Jiwana Nipunatha Ha Purawesi Adhyapanaya - 2 Grade 8

LKR 290.00

Yauwanathwaya Saha Nirogi Mawu Padawiya
Yauwanathwaya Saha Nirogi Mawu Padawiya

LKR 450.00

Gami Nena Nuwana 4 - Kohatada Me Gaga Galanne
Gami Nena Nuwana 4 - Kohatada Me Gaga Galanne

LKR 220.00

Nirwanaya
Nirwanaya

LKR 330.00

Rawana geetha natakaya
Rawana geetha natakaya

LKR 250.00

Sinhala Cheda Ha Padya 5 Shreniya Kapa Alawana Weda Potha
Sinhala Cheda Ha Padya 5 Shreniya Kapa Alawana Weda Potha

LKR 700.00

Usas Pela Engineru Thakshanawedaya 2 wana Kotasa
Usas Pela Engineru Thakshanawedaya 2 wana Kotasa

LKR 500.00

Rawana Sistacharaya
Rawana Sistacharaya

LKR 390.00

Sitha Niwana Bana Katha 3
Sitha Niwana Bana Katha 3

LKR 180.00

Palamuwana Rajasinghe Rajathuma ha Seethawaka Rajadaniya
Palamuwana Rajasinghe Rajathuma ha Seethawaka Rajadaniya

LKR 220.00

Sadeepa G.C.E O/L Dewana Basa Demala  Past Papers and Answer  (2001-2017)
Sadeepa G.C.E O/L Dewana Basa Demala Past Papers and Answer (2001-2017)

LKR 540.00

Apa Jiwathwana Lokaya - 01 : Jala Sampatha
Apa Jiwathwana Lokaya - 01 : Jala Sampatha

LKR 250.00