Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Aganthuka Rogiya

Aganthuka Rogiya

0 customer ratings, click here to login to do the ratings.

by K.A.N Perera
Price : LKR 650.00

Book Details
ISBN9789555733991
AuthorK.A.N Perera
PublisherSARASAVI
Year2018
Edition1
Category පරිවර්තන නවකතා

Book Description

එකිනෙකා කලින් දැන නොසිටි යුද්ධයෙන් පීඩාවට පත් පුද්ගලයින් සිව්දෙනෙකුගේ ජීවන අත්දැකීම් මේ නවකතාවට පදනම් වී තිබේ.දෙවන ලෝක යුද්ධ සමයේදී ඉතාලියේ කඳු ගැටයක් මුදුනේ පිහිටි විනාශවූ සුවිසල් මන්දිරයක් තුල දී මේ ආගන්තුක පිරිස හමුවේ. ඔවුන්ගේ අතීත අත්දැකීම් ස්මරණය කිරීමේ සරූපයෙන් මේ නවකතාව ඉදිරියට ගලා යයි.අනුවේදනීය ප්රේම වෘත්තාන්තයක ස්වරූපය ගත්තද මේ නව කතාව විචිත්ර සිද්ධීන් ගෙන් අනූනය. යුද්ධයෙන් අනතුරට පත් ප්රදේශ මනුෂ්ය වාසයට යෝග්ය තත්වයට පත්කිරීමේ නියැලී සිටින එඩිතර තරුණයෙකුගේ ක්රියා කලාපය,කාන්තාරවල සිදුවන පුරාවිද්යාත්මක ගවේෂ්ණ ,එකී පර්යේෂණවල යෙදී සිටින පුද්ගලයින් මුහුණදෙන ඛේදනීය ඉරණම,කානතාරය තුළ පවතින කටුක බව මෙන්ම සුන්දරත්වය වැනි විවිධ විස්තර වලින් අනූන මේ කෘතිය අපූර්ව භාෂා විලාසයකින් රචනා වී තිබේ...

Books Related to This Book

Sameepa Aganthukaya
Sameepa Aganthukaya

LKR 270.00

Aganthukaya Saha Thawath Keti Katha
Aganthukaya Saha Thawath Keti Katha

LKR 230.00

Aganthuka Rogiya
Aganthuka Rogiya

LKR 650.00

Aganthukaya
Aganthukaya

LKR 325.00

Thattu Thihe Pasela Punchi Aganthukaya
Thattu Thihe Pasela Punchi Aganthukaya

LKR 390.00

Adisi Aganthukaya
Adisi Aganthukaya

LKR 75.00

Adisi Aganthukaya (The Invisible Man by H.G. Wells)
Adisi Aganthukaya (The Invisible Man by H.G. Wells)

LKR 240.00

Adamge Kadalle Aganthukaya
Adamge Kadalle Aganthukaya

LKR 250.00

Apuru Eskole Apuru Aganthukaya
Apuru Eskole Apuru Aganthukaya

LKR 250.00

Adisi Aganthukaya
Adisi Aganthukaya

LKR 200.00

Aganthukaya
Aganthukaya

LKR 360.00

Aganthuka Sulanga
Aganthuka Sulanga

LKR 300.00

Adisi Aganthukaya
Adisi Aganthukaya

LKR 170.00