Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Agatha Christie Kadathurawa

Agatha Christie Kadathurawa

0 customer ratings, click here to login to do the ratings.

by Lalith Heengama
Price : LKR 450.00

Book Details
ISBN9789553105400
AuthorLalith Heengama
PublisherSARASAVI
Year2016
Edition1
Category Sinhala Books

Book Description

"Curtain - Polrot's Last Case by Agatha Christie රහස් පරීක්ෂක කතා රැජින ලෙස නම් දරා සිටින අගතා ක්‍රිස්ටි ලේඛිකාවගේ නවකතා පෙලේ රහස් පරීක්ෂක පුවාරෝගේ අවසාන පරීක්ෂණය රැගත් නවකතාවකි." අගතා කි‍්‍රස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙසය. ඉංගී‍්‍රසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතිය හැරුණු විට මෙතෙක් ලොව වඩාත්ම ප‍්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ. ඇයගේ රහස් පරික්ෂක කතා තිස් නවයකම ප‍්‍රධාන චරිතය වූ හරිකියුල් පුවාරෝ ගේ අන්තිම කතාව ”කඩතුරාව” වේ. බොහෝ අපරාධවල සුලමුල හෙළි කළ පුවාරෝ, සිය ජීවිතයෙන් සමුගන්නේ ද ඝාතයන් සිදුකොටය. රහස් පරීක්ෂණ රංගනයේ කඩතුරාව වැටෙන්නේ ප‍්‍රවාරෝගේ අවසාන පරික්ෂණය වූ The Curtain: Poirots Last Case නම් වු කඩතුරාවෙනි.

Books Related to This Book

A/L Bauthika Vidyawa -  Viyuhagatha Prashna Viwaranaya 1995 - 2020
A/L Bauthika Vidyawa - Viyuhagatha Prashna Viwaranaya 1995 - 2020

LKR 860.00

Wanagatha Pa Gamana
Wanagatha Pa Gamana

LKR 300.00

Usas Pela Bhawuthika Vidyawa Viyuhagatha Rachana Prashna Saha Visadum
Usas Pela Bhawuthika Vidyawa Viyuhagatha Rachana Prashna Saha Visadum

LKR 475.00

Sagatha Hamuduruwo
Sagatha Hamuduruwo

LKR 90.00

Saranagatha (Sinhala)
Saranagatha (Sinhala)

LKR 460.00

Prashna Saha Uthtara Bahuwarna Saha Wiuhagatha Rachana
Prashna Saha Uthtara Bahuwarna Saha Wiuhagatha Rachana

LKR 400.00

Athmagathakaya
Athmagathakaya

LKR 330.00

Usas Pela Jeewa Vidyawa Viyuhagatha Rachana
Usas Pela Jeewa Vidyawa Viyuhagatha Rachana

LKR 600.00

Wanagatha Pasala Translation of The Blackboard In The Jungle By Victoria J. Baker
Wanagatha Pasala Translation of The Blackboard In The Jungle By Victoria J. Baker

LKR 1,800.00

Adarsha Viyuhagatha Rachana Prashna Saha Pilithuru
Adarsha Viyuhagatha Rachana Prashna Saha Pilithuru

LKR 400.00

Wanagatha Lanka
Wanagatha Lanka

LKR 1,480.00

Siw Maha Balawathun - Translation of The Big Four By Agatha Christie
Siw Maha Balawathun - Translation of The Big Four By Agatha Christie

LKR 400.00

Pesuru Usas Pela Bhauthika Vidyawa Vayuhagatha Rachana Prasna Poth Samaga Adarsha Pilithuru Poth Kattalaya 1980 - 2024
Pesuru Usas Pela Bhauthika Vidyawa Vayuhagatha Rachana Prasna Poth Samaga Adarsha Pilithuru Poth Kattalaya 1980 - 2024

LKR 2,400.00

Yahaguna Piri Daruvaku Hada Wadagatha Haki Maga
Yahaguna Piri Daruvaku Hada Wadagatha Haki Maga

LKR 350.00

Vibaga Jayagatha Heki Pahasu Maga
Vibaga Jayagatha Heki Pahasu Maga

LKR 400.00