by Sybil Wettasinghe
Price : LKR 195.00
| ISBN | 00139028-3 |
| Author | Sybil Wettasinghe |
| Publisher | Adith Publishers |
| Year | 2014 |
| Edition | 2 |
| Category | Sinhala Books |
” ඔබගේ පිහාටු කෙලවරේ ‘ ඇසක් ‘ සංකේතවත් වන්නේ ඔබ කෙරෙහි රටවැසියන්ගේ තිබුණු අනුකම්පාවයි. ඔවුන් නිහඬව ඔබේ අකීකරුකම් ගැන දුක්වුනා. ඕනෑම අකීකරුකමකට දඬුවමක් විඳින්න සිද්ද වෙනවා. ” කීකරුකම අඳුනන්නෝ ජීවිතය ජයගන්නෝ