by Janaki Sooriyarachchi
Price : LKR 300.00
| ISBN | 9789551090678 |
| Author | Janaki Sooriyarachchi |
| Publisher | TIKIRI |
| Year | 2009 |
| Edition | 1 |
| Category | ළමා කතන්දර / KIDS STORIES |
පාළු වත්තේ හිටිය අම්මටයි පුංචි පුතාටයි අප්පච්චි කෙනෙක් හිටියේ නෑ. හරිම දුකසේ ජීවත් උනේ. ඉතින් ඒ වත්තේ පැළවුණු මී අඹ ගහක් තමයි මේ පුංචි පුතාට අප්පච්චි උනේ. මේ පුංචි පුතා ලොකු වෙලා වයසට ගිහිල්ලා මරෙනකන්ම මේ මී අඹ ගහට ගොඩාක් ආදරය කරා.