by Ganga Shinie Gamage
Price : LKR 400.00
| ISBN | 9789554788060 |
| Author | Ganga Shinie Gamage |
| Publisher | Saura Publishers |
| Year | 2014 |
| Edition | 1 |
| Category | Sinhala Books |
''මං මේ අන්තිම වතාවට අහන්නේ .. එන දේකට මූණ දෙන්න බලාගෙන අපි බඳිමුද .. අම්මලාගේ කැමැත්තක් ගැන කතා කරන්න එපා. එයාලා කවදාවත් කැමැත්ත දෙන්නේ නෑ . එයාලගේ කැමැත්තෙන් මට වැඩකුත් නෑ .'' '' දැන් ඔහොම කතා කළාට ඉස්සරහට එන ප්රශ්න වලදී ඔයා පසුතැවෙයි චිරන්ත ..''