Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Babasara Yahana

Babasara Yahana

0 customer ratings, click here to login to do the ratings.

by Mahinda Kumara Dalupotha
Price : LKR 450.00

Book Details
ISBN9789556779226
AuthorMahinda Kumara Dalupotha
PublisherFast
Year2019
Edition1
Category Sinhala Books

Book Description

සත්කෝරලයේ සාම්ප්‍රදායික වැව් ගම්මානයන්හි පැවති සම්මත මංගල චාරිත්‍ර වටා ගෙතුණු අපූරු නවකතාව. ~~~~ "අත්පා යකඩ වගේ සවිබල මිනිහෙකුට මල්පෙත්තක් වගේ ළමිස්සියක් තලා දාක එක කජ්ජක් නෙමේනේ... ආං එවිට හිත කලබල කරගන්නේ නැතුව උපාය යොදවනවා..." "මොන උපායද ඔය රතිගාය⁣ට?" "එතකො⁣ට ගෑනිගෙ කලවා අර කුලුමාදාකාරයාට පාලා බඹසර රැකගන්න ඕනෑ...මොකද එහෙම මිනිහෙකුට උගේ උවමනාව ඉටු කරගන්න බැරි වුණෝතිං ගෙල මිරිකලා කැලෑමණ්ඩියක දාලා යනවා.... එහෙම ජීවිතේ විනාස කර ගන්නවාට වඩා නරකද ඒ රතිගාය කාරයාගේ උවමනාවට යම් ඉඩක් දීලා ජීවිතේ වගේම බඹසරයත් බේරාගන්න එක..... කලවය පිදුවා කියලා එතකොට කැලලක් වෙනවද?.... කමක් නෑ මෙහෙම හරි සැනසෙනවා කියලා ඒ රතිගායකාරයා සැනසිලා යයි... දෙන්නාටම එයින් විපතක් වෙන්නෙ නෑ...

Books Related to This Book

Tharu Babasara
Tharu Babasara

LKR 400.00

Babasara Yahana
Babasara Yahana

LKR 450.00