Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Bademariya

Bademariya

0 customer ratings, click here to login to do the ratings.

by Anurasiri Hettige
Price : LKR 450.00

Book Details
ISBN9789553055774
AuthorAnurasiri Hettige
PublisherGodage
Year2014
Edition1
Category Sinhala Books

Book Description

2015 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි. “බැඳමාරිය” පහළ ඌවේ වියළි කලාපයට අයත් දුෂ්කර ගම්මානයක වෙසෙන මිනිසුන්ගේ ජීවන චර්යාවන් ගැන කියැවෙන කතාවක්. වියළි කලාපයේ වෙසෙන මිනිසුන් නිරන්තරයෙන් නියඟයෙන් පීඩා විඳිනවා. දිගු නියං සමයකින් පසුව ඔවුන්ගේ එකම අපේක්ෂාව “වැස්ස”. දිගු නියං සමය නිමා කරමින් එක දිගට ඇද හැලෙන වැස්ස හඳුන්වන්නේ “බැඳමාරිය” යනුවෙන්. එහෙම ඇද හැලෙන මහ වැස්සත් සමඟ මිනිසුන් අපේක්ෂා කළ පැතුම් සියල්ලම ඒ ආකාරයෙන්ම ඉටු වෙනවා ද? ඔවුන්ගේ යහපත් පැතුම් විතරක්ම ඉටු වෙනවා ද? වැස්ස ඔවුන් කිසිදා නොසිතන නොපතන විපත් ඔවුන්ට ගෙන දෙන්නේ නැද්ද?

Books Related to This Book

Bademariya
Bademariya

LKR 450.00