by Govinnage
Price : LKR 1,000.00
| ISBN | 9789556771688 |
| Author | Govinnage |
| Publisher | Fast |
| Year | 2012 |
| Edition | 1 |
| Category | Sinhala Books |
විසිවන සියවසේ අගභාගයේ, සාධාරණ ලොවක් පැතූ විප්ලවීය නායකයෙකු වූ චේ ගුවේරා ඝාතනයට ලක්වන විට, ඔහුගේ උරමල්ලේ තිබූ මෙම දින පොත චේගේ අත්‍යන්ත උරුමය ලෙසට පත්වූ Bolivian Diary කෘතියේ සිංහල පරිවර්තනයයි.