by Chulabaya Shantha Kumara Herath
Price : LKR 1,400.00
| ISBN | 9786242040233 |
| Author | Chulabaya Shantha Kumara Herath |
| Publisher | Fast |
| Year | 2021 |
| Edition | 1 |
| Category | Sinhala Books |
"ඉතිහාසෙ එහෙම තමා අප්පච්චි.. ඉතිහාසෙ තියෙන්නෙ අනාගතේ සැලසුම් කරන්න පාඩම් ඉගෙන ගන්න මිසක්, ආපහු ඒ තිබුණු විදියටම ප්‍රතිනිර්මාණය කරන්න නෙවෙයි කියලයි මම ඉගෙනගෙන තියෙන්නෙ... ඉතිහාසයේ තියෙන, වර්තමානයත් එක්ක ගළපාගන්න පුළුවන් දේවල් අපි ගන්න ඕනෑ.. අනික් දේවල් පුරාවෘත්ත හැටියට ඔහේ තිබුණාවේ...!"