by Susantha Kodithuwakku
Price : LKR 850.00
| ISBN | 9789551559403 |
| Author | Susantha Kodithuwakku |
| Publisher | Vidarshana |
| Year | 2023 |
| Edition | 1 |
| Category | Sinhala Books |
ඇඩ්ලින් යෙන් මා උපදිද්දී ඇයගේ මව මියගියා ය.එබැවින් පවුලේ අය ඇයට සැළකුවේ අවාසනාව උරුම කරගත් දැරියක් හැටියට ය.අවාසනාවන්ත යැයි හංවඩු ගසනු ලැබූ මේ දැරිය ජීවිතය ජයගන්නට දරන අප්‍රතිහත ධෛර්යය,කිසිදා මතකයෙන් බැහැර නොවන මේ සත්‍ය කතා පුවත තුළ දිග හැරෙයි.
LKR 700.00
LKR 700.00