Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Dam Paata Kathawa - දම් පාට කතාව

Dam Paata Kathawa - දම් පාට කතාව

0 customer ratings, click here to login to do the ratings.

by Jearl Walker
Price : LKR 450.00

Book Details
ISBN9789551559441
AuthorJearl Walker
PublisherVidarshana
Year0
EditionX
Category Sinhala Books

Book Description

"ආදරණීය දෙවියන් වහන්සේ වෙත, මට අවුරුදු දාහතරයි.මං හැමතිස්සෙම හොද කෙල්ලක් උනා.මට වෙන්නේ මොනවද කියල සමහරවිට ඔබවහන්සේට මොකක් හරි සළකුණක් දෙන්න පුලුවන් වෙයි. පහුගිය වසන්ත කාලේ පුංචි ලුෂියස් ඉපදුනාට පස්සේ ඒ ගොල්ලො රංඩුවෙනව මට ඇහුනා. තාම කලින් වැඩි ෆොන්සෝ,ඈ කිව්වා. මට සනීප නෑ.එයා ඈව අත ඇරල දැම්මා.සතියක් ගියා.එයා ආයෙත් ඇගේ අතින් අදිනවා.නෑ....මට බෑ....පේන්න නැද්ද මං දැනටමත් බාගෙට මැරිලා.මේ ලමයි රොත්තකුත් එක්ක. ඈ ඇගේ සහෝදරී එක්ක දොස්තර ළඟට යන්න මේකොන්වලට ගියා.මට තමයි අනෙක් අය බලාගන්න සිද්ද උනේ.එයා කවදාවත් මට කරුණාවෙන් කතා කළේ නෑ.උඹේ මමා නොකරන දේ උඹට කරන්න වෙයි. එයා ඒක මගෙ උකුලට තියල තද කරලා එහෙ මෙහෙ ඇතිල්ලුවා.මගෙ පපුව මිරික මිරික එහෙට මෙහෙට දඟලලා දඟලලා ඒක මගෙ ඇඟ ඇතුලට දැම්මා.මට හොදටම රිදෙන්න උනාම මන් ඇඩුවා.එයාගෙ බරට මගෙ හුස්ම හිරවෙන්න ආවා."

Books Related to This Book

Fundamentals of Compressible Fluid Dynamics
Fundamentals of Compressible Fluid Dynamics

LKR 1,487.50

Campus Network Design Fundamentals (Cisco Press)
Campus Network Design Fundamentals (Cisco Press)

LKR 1,137.50

Fundamentals of Molecular Spectroscopy
Fundamentals of Molecular Spectroscopy

LKR 892.50

Logic and Computer Design Fundamentals
Logic and Computer Design Fundamentals

LKR 11,208.10

Electronic Circuits Fundamentals and Applications
Electronic Circuits Fundamentals and Applications

LKR 1,225.00

Polythene Wedamalla
Polythene Wedamalla

LKR 300.00

Weeodarara Wedamalla
Weeodarara Wedamalla

LKR 440.00

Fundamentals of Chemistry
Fundamentals of Chemistry

LKR 0.00

Adam Bede (Penguin Classics)
Adam Bede (Penguin Classics)

LKR 875.00

Fundamental Rights and the Enforcement
Fundamental Rights and the Enforcement

LKR 2,900.00

Fundamentals of Human Resource Management
Fundamentals of Human Resource Management

LKR 2,500.00

Fundamentals of Telecommunication Network Management
Fundamentals of Telecommunication Network Management

LKR 50.00

CIMA 2009 Fundamentals of Business Economics CO4
CIMA 2009 Fundamentals of Business Economics CO4

LKR 1,575.00

Fundamentals of Management
Fundamentals of Management

LKR 962.50

CIMA BA1 Funadamentals of Business Economics Official Study Text Certificate Level
CIMA BA1 Funadamentals of Business Economics Official Study Text Certificate Level

LKR 3,750.00