Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Derald Durrell Math u Wana Arana (sinhala)

Derald Durrell Math u Wana Arana (sinhala)

0 customer ratings, click here to login to do the ratings.

by Thushari Jayawardena
Price : LKR 450.00

Book Details
ISBN9789556970395
AuthorThushari Jayawardena
PublisherAshirwada
Year0
Edition1
Category Sinhala Books

Book Description

හුදකලා ආජන්ටීනියානු පැම්පාව සහ පැරගුවේ හි වගුරුමය චාකෝ භූමිය මේ රසවත් චාරිකා සටහනට පසුබිම් වෙයි. එහිදී ජෙරීට දොඩම් ආමඩිල්ලන්, කූඹි කන්නන්, පෝරණු කුරුල්ලන්, කකුළුවන් කන රැකූනයන් හා බෙන බකමූණන් ආදී අතිශය විචිත‍්‍රවත් සත්වයින් රාශියක් පමණක් නොව එතරම්ම විචිත‍්‍රවත්, කුතුහලය දනවනසුලූ, මානව ප‍්‍රජාවේ සාමාජිකයින්ද හමුවීමට අවස්ථාව උදා වෙයි. නා නා ප‍්‍රකාර සත්වයින්, කුරුල්ලන් හා උරගයින්ගෙන් ආකීර්ණ වූ, චණ්ඩ සූර්ය රශ්මියෙන් දැවෙන, ජනශූන්‍ය එහෙත් අතිශය චිත්තාකර්ෂණීය දකුණු ඇමරිකානු චාකෝ භූමියේ ජෙරී සහ ඔහුගේ සගයින් සමග හාස්‍යය, කුතුහලය පමණක් නොව දැනුමෙන් ද පරිපූර්ණ වූ චාරිකාවක නිරතවීමට පාඨක ඔබට කෙරෙන සාදර ඇරයුමයි මේ. Gerald Durrell විසින් රචිත The Drunken Forest කෘතියේ සිංහල පරිවර්තනය.

Books Related to This Book

Derald Durrell Math u Wana Arana (sinhala)
Derald Durrell Math u Wana Arana (sinhala)

LKR 450.00