by Imesha Madavee Mallawaarachchi
Price : LKR 690.00
ISBN | 9789557829937 |
Author | Imesha Madavee Mallawaarachchi |
Publisher | Thara |
Year | 2020 |
Edition | 1 |
Category | Sinhala Books |
"එහෙනම් මම ඔයාට වදක භාරී කෙනෙක් නෙමෙයි නේද?." " නෑ ඔයා මට ලැබුණු හොඳම උන්මන්තක සඛී භාර්යාව" "උන්මන්තක සඛී භාර්යාව??" "ඔව් ඔයාගේ ඔය පිස්සු වැඩ වලට වගේම ඔයා යාලුවෙක් වගේ මගේ හැමදේම දරාගෙන ඉන්න එකට තමයි මම එහෙම හිතුවේ......"