Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Dracula

Dracula

0 customer ratings, click here to login to do the ratings.

by Namal Dissanayake
Price : LKR 600.00

Book Details
ISBN9789556972559
AuthorNamal Dissanayake
PublisherAshirwad Publishers
Year2018
Edition1
Category Sinhala Books

Book Description

බ්‍රෑම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා නවකතාව සියලු වැම්පයර් වෘතාන්ත අතරින් වඩාත් ප්‍රසිද්ධ සහ භීතිය දනවන අත්විතීය නවකතාවය. ට්‍රාන්සිල්වේනියාවේ ඩ්‍රැකියුලා මාලිගාවේ බිය දනවන වාතාවරණය, මළ නොමළ මිනිසාගේ ඔබ මොබ ගැවසීම, ලේ කැටි ගස්වන අවිනිශ්චිත භාවය පාඨකයා කුතුහලය දනවන උච්චතම අවස්ථාවකට වේගයෙන් රැගෙන යයි. ලේ උරාබොන වැම්පරයා විනාශ කිරීමට දොස්තර සේවඩ්, මහාචාර්ය වෑන් හෙල්සිං, ජොනතන් හාකර් සහ ඔහුගේ බිරිඳ, ගැහැනියක් සහ මිනිසුන් කණ්ඩායමක් දරණ දුෂ්කරවූත් ත්‍රාසජනකවූත් උත්සාහය මෙම නවකතාවෙන් විස්තර වෙයි.

Books Related to This Book

Penguin Popular Classics: Dracula
Penguin Popular Classics: Dracula

LKR 346.50

Dracula
Dracula

LKR 696.50

Draculata Erehiwa Sherlock Holmes
Draculata Erehiwa Sherlock Holmes

LKR 375.00

Kapeethiyanu Dadabima - Scars of Dracula
Kapeethiyanu Dadabima - Scars of Dracula

LKR 650.00

Dracula
Dracula

LKR 600.00

Puffin Classics : Dracula
Puffin Classics : Dracula

LKR 696.50

Andhakaraye Kumaraya - Dracula Prince of Darkness
Andhakaraye Kumaraya - Dracula Prince of Darkness

LKR 650.00

Bram Stokerss Dracula
Bram Stokerss Dracula

LKR 180.00

Dracula (Puffin Classics)
Dracula (Puffin Classics)

LKR 1,050.00

Dracula (HB)
Dracula (HB)

LKR 2,495.00

Draculage Diyaniya (Draculas Stories)
Draculage Diyaniya (Draculas Stories)

LKR 850.00

Countess Dracula
Countess Dracula

LKR 760.00

Dracula (Sinhala)
Dracula (Sinhala)

LKR 380.00

Draculata Erehiwa Sherlock Homes
Draculata Erehiwa Sherlock Homes

LKR 990.00

Mala Nomala Situwaraya - Satanic Rites of Dracula
Mala Nomala Situwaraya - Satanic Rites of Dracula

LKR 650.00