Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Eda Hela Diwa

Eda Hela Diwa

0 customer ratings, click here to login to do the ratings.

by David Karunarathna
Price : LKR 800.00

Book Details
ISBN9789552102235
AuthorDavid Karunarathna
PublisherM.D. Gunasena Company Private Limited
Year2018
Edition1
Category Sinhala Books

Book Description

මා සමග සිරභාරයට පත් වූ ඉංග්‍රීසි ජාතික සිර කරුවන් ගෙන් යටත් පිරිසෙන් එක් කෙනෙකු වත් මට මුණ ගැසෙන විට, මගේ පියාණන් මිය ගොස් පුරා අවුරුද්දක් ඉක්ම ගොස් තිබුණේ ය. අවුරුද්දකට පසු, නිලධාරීන් හට බලවත් ලෙස කන්නලවු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, අපේ කණ්ඩායමේ කෙනෙක් වූ (දැන් මා වැනි සිරකරුවෙකි) ජෝන් ග්‍රැගරි හට මා බලන්නට එන්නට අවසර ලැබුණේ ය. එහෙත්, ඒ පැය විසිහතරකට වැඩි කාලයක් එකට පසුවීමේ තහනම ඇතිව ය. පුරා වර්ෂයකට පසු සහෝදර සිරකරුවකු මුණ ගැසෙන්නට ලැබීම ඇසට රසඳුනක් බඳු විය. එසේම අපගේ මුණ ගැසීම ජෝන් ග්‍රැගරිගේ ද අසමාන ප්‍රසාදය පිණිස විය. මොහු මුණ ගැසෙන තුරු අපේ අනෙක් සිරකරුවන් පිලිබඳ මුදු මහත් කිසිඳු තොරතුරක් දැන ගන්නට ඉඩක් හෝ මගක් මට නො ලැබුණේ ය. එහෙත් ඔවුන් සියලු දෙන ම දවසක ගමනකට දුරින් වාසය කරන බව ඔහුගෙන් දැනගන්නට ලැබිණ. ග්‍රැගරි හට දෙන ලද අවසරය පූර්වාදර්ශයක් ලෙස ගෙන හැර දක්වමින්, මට ද ඔවුන් දකින්නට යන්නට අවසර දෙන ලෙස මම ද කන්නලවු කෙළෙමි. මදක් කල් පසුවී වුව ද එම අවසරය අන්තිමේ දී මට ලැබිණ. ඉතා අසන්නයෙහි ම වාසය කළ ඉංග්‍රීසීකාර මනුෂ්‍යයාගේ නිවසට මම ගියෙමි. මා ඉතා සමාදරයෙන් පිළිගත් හෙතෙම ඊළඟ, දිනයේ දී ඒ ආසන්නයේ වාසය කළ අපගේ මිතුරන් සංක්‍යාවක් ම ඒ නිවසට කැන්දා ගෙන ආවේ ය. අපේ කට්ටිය අටදෙනෙකුගෙන් සමන්විත විය.

Books Related to This Book

New Syllabus Grade 7 Vidyawa  Weda Potha 1 ( 1 weni waraye padam sadahaya)
New Syllabus Grade 7 Vidyawa Weda Potha 1 ( 1 weni waraye padam sadahaya)

LKR 280.00

Vidyawa & Thakshanawedaya
Vidyawa & Thakshanawedaya

LKR 75.00

Ganitha Hapana 4 Shreniya Weda Potha
Ganitha Hapana 4 Shreniya Weda Potha

LKR 725.00

Gold Medal Track & Field Series: Jumps [Video Cassete 30 minutes]
Gold Medal Track & Field Series: Jumps [Video Cassete 30 minutes]

LKR 4,492.50

Karuwala Gedara
Karuwala Gedara

LKR 700.00

Sinhala Cheda Ha Padya 2 Shreniya (Kapa Alawana Wedapotha)
Sinhala Cheda Ha Padya 2 Shreniya (Kapa Alawana Wedapotha)

LKR 250.00

Man Kaageda
Man Kaageda

LKR 400.00

Weda Beri Dasa Gena Katha : Gamanaka Mula 8
Weda Beri Dasa Gena Katha : Gamanaka Mula 8

LKR 200.00

Vidyawa Ha Thakshanawedaya Grade 10 Bahuwarana
Vidyawa Ha Thakshanawedaya Grade 10 Bahuwarana

LKR 80.00

Gold Fish Prabeda
Gold Fish Prabeda

LKR 420.00

Game Gedara Niwaduwak
Game Gedara Niwaduwak

LKR 190.00

Sathara Grade - 04 Sinhala Weda Potha (2019 New Syllabus)
Sathara Grade - 04 Sinhala Weda Potha (2019 New Syllabus)

LKR 1,050.00

Pettigedara Daruvo Translation Of The Boxcar Children By Gertude Chandler Warner
Pettigedara Daruvo Translation Of The Boxcar Children By Gertude Chandler Warner

LKR 300.00

Sathutu Gedara
Sathutu Gedara

LKR 400.00

Rakiyawak Thoraganne Keseda
Rakiyawak Thoraganne Keseda

LKR 200.00