by Chandana Mendis
Price : LKR 950.00
| ISBN | 9789551262228 |
| Author | Chandana Mendis |
| Publisher | Chandana Mendis Prakashana |
| Year | 2013 |
| Edition | 1 |
| Category | Sinhala Books |
ඊජිප්තු ශාපය " ...........මගේ ශුද්ධ වූ සොහොන් ගැබට ඇතුළු වී මගේ නින්දට බාධා කරන්නන් සතුරන් විසින් පහර දීමෙන්, .......... ගෝනුස්සා හෝ නාගයා දෂ්ඨ කිරීමෙන් ,සිංහයාට හෝ කිඹුලාට ගොදුරුවීමෙන්, දියේ ගිලීමෙන් හෝ ගින්නට අු වීමෙන් වහා ජීවිතක්ෂයට පත්වීම නිසැකයි. !" සමග ආගන්තුකයා, රිදී කිණිස්ස, ඩෝවෙස්ටර් ඛේදවාචකය,බ්‍රික්ස්ටන් අභිරහස