Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Fontamara

Fontamara

0 customer ratings, click here to login to do the ratings.

by Malinee Govinnage
Price : LKR 450.00

Book Details
ISBN9789550230969
AuthorMalinee Govinnage
PublisherAgahas
Year1973
Edition1
Category පරිවර්තන / Translation

Book Description

ෆොන්ටමාරාවෙ කවුරුත් තවම දැනගෙන හිටියෙ නෑ අලුත් ආණ්ඩුව ආවෙ කොහෙන්ද , උන් අ‍යිති මොන ජාතියකටද කියල . ආණ්ඩු කියන්නෙ සිදාදිවල සිද්ධ වෙන දේවල්. ආණ්ඩු වෙනස් වෙනකොට අසරණ ගොවියෙකු ට කියන්න පුලුවන් " දෙවියන් වහන්සේ අපට යහපත් ආණ්ඩුවක් එවන සේක්වා " කියන එක විතරයි.ඒක හරියට අර ක්ෂිතිජයේ වලාකුල් පේන්ඩ වුනාම ඒව වැස්සෙ පෙරනිමිති ද, නැත්නම් කුණාටුවෙ පෙරනිමිති ද,කියන එක රැඳිල තියෙන්නේ අසරණ ගොවියො උඩ නොවෙයි දෙවියන් වහන්සේගේ කැමැත්ත උඩ වගේ.

Books Related to This Book

Fontamara
Fontamara

LKR 450.00

Fontamara
Fontamara

LKR 250.00