by Dilipa Jayakodi
Price : LKR 1,100.00
ISBN | 9789551822743 |
Author | Dilipa Jayakodi |
Publisher | Surasa Books |
Year | 2009 |
Edition | 1 |
Category | Sinhala Books |
බෲම්, ශ්‍යාම්, ප්‍රියංක, ඒෂ, රාධිකා, ආම් අංකල් මේ හයදෙනා කෝල් සෙන්ටර් එකක සෙක්ෂන් එකක නයිට් ෂිෆ්ට් එකේ වැඩ කරන අය. මේ හැමෝගෙම ජීවිත ජංජාලයකට මැදිවුණේ එදා රෑ එයාලට ආව අමුතුම කෝල් එකකින්. කෝල් එක ආවෙ දෙයියන්ගෙන්....? ඔයාලත් ලෑස්තිද ඒ කෝල් එක අරගන්න...? එහෙනම් දැන් “හලෝ! හලෝ!!” කියවන්න පටන්ගන්න.