Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Himbutudeniya Kandu Paa Mulin

Himbutudeniya Kandu Paa Mulin

0 customer ratings, click here to login to do the ratings.

by Piyasiri Matharage
Price : LKR 450.00

Book Details
ISBN9789553080332
AuthorPiyasiri Matharage
PublisherGodage
Year2017
Edition1
Category Sinhala Books

Book Description

2018 රජත පුස්තක සම්මානය(යොවුන් නවකතා) හිමිවූ පොත. හිඹුටුදෙණිය කඳු පා මුලින් -පියසිරි මාතරගේ "හිඹුටුදෙණිය කඳු පා මුලින්" යොවුන් නවකතාවෙහි ඇත්තේ ද වීර චරිතයක් මුල් කොට ගත් කතාවකි. එහෙත් ඔහු වීරයෙකු වීමට සිතනවා තබා වීරයෙකු වීමට දන්නේවත් නැත. ඔහු වීරයකු වන්නේ තමාට මුහුණදීමට සිදු වූ කරදර කම්කටොළුවලට මුහුණ දීමෙන් ද, අන් අයගේ යහපත සඳහා කටයුතු කිරීමෙන් ද ජයග්‍රහණය ලැබූවකු ලෙසිනි.

Books Related to This Book

Himbutudeniya Kandu Paa Mulin
Himbutudeniya Kandu Paa Mulin

LKR 450.00