by Nishantha Wijesinghe
Price : LKR 425.00
| ISBN | 00081215-14 |
| Author | Nishantha Wijesinghe |
| Publisher | M.D. Gunasena Company Private Limited |
| Year | 2015 |
| Edition | 16 |
| Category | Sinhala Books |
ඉගෙනීමේ රහස් - අප නිරතුරුවම සිතීම සිදු කරන්නේ උඩු සිතේ ආධාරයෙනි. යටි සිත ඇති බවක් අපට එකවරම හැඟී යන්නේ නැත. නමුත් යටිසිත නිදා සිටින යෝධයෙකු මෙන් නිහ`ඩව සිටියි. ඔහු අවදි කරගතහොත් ඔබට මෙලොව කළ නොහැකි දෙයක් නැත. ඔබ සිතෙහි සැඟව ගත් ඒ අපූර්ව සුවිශේෂිතයා අවදි කරවමින් යටි සිතේවූ අසීමිත බලය ප‍්‍රයෝජනයට ගෙන ඉගෙනීම හා මතකය ඉතා ඉහළ මට්ටමකට වර්ධනය කරගැනීමට අවශ්‍ය ධනාත්මක චින්තනය අස්වැද්දීම මෙම කෘතියේ මුඛ්‍ය අරමුණයි. ඒ සඳහා අවශ්‍ය අත්ශයින්ම වැදගත් මනෝ විද්‍යාත්මක මූලධර්ම රැසක් මෙහි අන්තර්ගතය.