by Sunethra Rajakarunanayake
Price : LKR 550.00
ISBN | 9789553108876 |
Author | Sunethra Rajakarunanayake |
Publisher | SARASAVI |
Year | 2017 |
Edition | 1 |
Category | Sinhala Books |
දේශපාලන කුණාටුවකට හසුවී වියට්නාමයේ හැනෝයි නුවරට ගසාගෙන ගිය ජයන්ගේ කතාව මෙම නවකතාවට පාදක වී ඇත. ඔහු ගමෙන් උරුම කරගත් මානව දයාවේ හා නීතිගරුක භාවයේ සූත‍්‍රය ජීවිතයට බලපායි. කතුවරිය එමඟින් පාඨකයා නව ඉසව්වකට කැඳවාගෙන යෑමට සමත් වේ.