by Upali Kuladeva
Price : LKR 400.00
ISBN | 9789556775129 |
Author | Upali Kuladeva |
Publisher | Surasa Books |
Year | 2016 |
Edition | 1 |
Category | Sinhala Books |
අනපේක්ෂිත හා දෛවෝපගත අවස්ථාවන්ට ගොදුරු වන සමාජයේ ධනවත් ප්‍රභූ පන්තියට මෙන්ම දිළිඳු තලයට අයත් මිනිසුන් හා ගැහැනුන් එවැනි අවස්ථාවලදී කෙලෙස ප්‍රතිචාර දක්වන්නේද යන අයුරු මැනැවින් පිළිබිඹු කෙරෙන සවිස්තරාත්මක කතා හතරකින් සමන්විතය.