by Janaki Sooriyarachchi
Price : LKR 300.00
| ISBN | 9789551090784 |
| Author | Janaki Sooriyarachchi |
| Publisher | TIKIRI |
| Year | 2010 |
| Edition | 1 |
| Category | Sinhala Books |
යාළුවෝ ටික හැංගි මුත්තන් කරන අතරේ ඉත්තෑ පුංචා කාටවත් හොයා ගන්න බැරි වෙන්න ගුහාවක හැංගුනා. මේ ගුහාවේ ඉන්න හොරෙක් ඉත්තෑ පුංචා කියන කියන දේ ආපහු කියනවා. කවුද මේ හොරා?