by Sybil Wettasinghe
Price : LKR 200.00
ISBN | 9789555414180 |
Author | Sybil Wettasinghe |
Publisher | Adith Publishers |
Year | 2019 |
Edition | 1 |
Category | Sinhala Books |
අලුත් අවුරුද්දට දවස් දෙකයි. අත්තම්මා කැවුම් බදින්න සූදානම්. හාල් දියේ දාලා පොඟවලා කෙටුවා. පැණි උණු කළා. පිටියි පැණියි එකට කළවම් කළා. දියාරුවක් හදා ගත්තා. තෙල් තාච්චිය ලිප උඩ රත්වෙන තෙක් ළමයි කිව්වා. ” කැවුම් කැවුම් කොණ්ඩ කැවුම් උණු උණුවේ කන්න කැවුම් අත්තම්මා බදින කැවුම් අවුරුද්දට අපට කැවුම්. ” අත්තම්මා කැවුම් හදනවා බලන් ඉඳලා අත්තම්මාගෙන් අහගෙන නිම්මි හදපු කැවුමට මොකද වුනේ..