Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Kokilavi

Kokilavi

0 customer ratings, click here to login to do the ratings.

by Chitra I. Perera
Price : LKR 560.00

Book Details
ISBNVGCSA0373
AuthorChitra I. Perera
PublisherWijesooriya
Year2015
Edition1
Category Sinhala Books

Book Description

රෑ මදියමදී මිහිරි සංගීත නාදයක් ඇසේ. ඒ සංගීතය ද ගායනය ද ළයාන්විතය. එය කෙමෙන් දුරස් වී යයි. ඔබේ වාසනාව ගිල බහිද්දී විලාප නොතබන්න. ඔබගේ සැලැස්ම සාවද්‍යය. ජීවිතය පුරා ඔබ කළ වැඩවලින් ඔබ අසමත් වී ඇත. සූදානම් වූ නිර්භීත සිතැතියෙකු මෙන් ඔබගෙන් වෙන්වන මව් බිමට ආයුබෝවන් කියන්න. කෝකිලාවි මිනිස් හදවතක සියුමැලි ස්පන්දය, තහනම් ආදරය හා මුසුවූ සුහදශීලීත්වය, බෙදී ගිය පක්‍ෂපාතිත්වය මේ සියල්ල විස්තර වන කෝකිලාවි මෑත යුගයේ නිවැරදි මිසර ඉතිහාසය මතින් දිවෙන රසවත් අන්දරයකි.

Books Related to This Book

Kokilavi
Kokilavi

LKR 560.00