by Arya
Price : LKR 375.00
| ISBN | 9558129968 |
| Author | Arya |
| Publisher | BCC |
| Year | 0 |
| Edition | X |
| Category | Other |
බුදු දහමට අනුව ලෝභ දෝෂ මෝහ වශයෙන් අකුසල් මුල් 3 කි. මෙම පොතෙහි මුලික අරමුණ ලෝභය පිළිබඳව විමසා බැලීමයි. ලෝභහි ද විවිධ වූ ප්‍රභේදයෝ වෙති. ලෝභයත් සමග තමන්ගේ මනස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ධර්මනුකුලව පැහැදිලිකිරීමකට ලක්කර ඇති මෙය ඉතා අගනා කෘතියකි.