by Chulabhaya Shantha Kumara Herath
Price : LKR 1,300.00
ISBN | 9789556777857 |
Author | Chulabhaya Shantha Kumara Herath |
Publisher | Fast |
Year | 2018 |
Edition | 1 |
Category | Sinhala Books |
ඇයි ඔයා ඒ වගේ කවියක් ලිව්වෙ...?’’ ‘‘කවියෙකුට කවියක් ලියන්න හේතුවක් ඕනැ නෑ කවිතා..’’ ‘‘ඔයා කවියෙක් කියලා මම දැනගෙන හිටියෙ නෑනෙ...’’ ‘‘හැම මිනිහෙක් ඇතුලෙම කවියෙක් ඉන්නවා කවිතා..ඒ කවියා එළියට එන්නෙ යමක් තදින්ම දැනුනම....’’ ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.