Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Muslim Sinhala

Muslim Sinhala

0 customer ratings, click here to login to do the ratings.

by Padmakuma p Meththasena
Price : LKR 500.00

Book Details
ISBN9789556779257
AuthorPadmakuma p Meththasena
PublisherFast
Year2019
Edition1
Category Sinhala Books

Book Description

මහත්තයාට මම හමුවුණෙත් නැහැ.... හමුවෙලත් නැහැ... හරිනේ... හැබැයි මට ලෙඩක් වැටුණොත් මහත්තයගෙ ෆොටෝ එක මගෙ මොළේ රෙජිටර් කරගෙන තියෙන්නෙ.... එහෙනං භවතු සබ්බ මංගලම් කිව්වා... අපි ගියා... අඩියෝස්...’ අපතයා තම ත්‍රිරෝද රථයෙන් ඉගිලූණේය. මරදාන හංදිය ආලෝකමත් වුවද පවිතින වැස්ස නිසා අවට පරිසරය පාළු ස්වභාවයක් උසුලයි. තමාගේ යටි හිතෙන් දෙන සංඥා සහ දවසේ මගට බසින විට පළමුව දකින්නට ලැබෙන දර්ශනයෙන් දැනුම් දෙන සංඥාව නිවැරදිව හඳුනාගැනීමේ ඉවක් ඇති කාශ්‍යප සිදුවූ සිදුවීමේ භයානක බව හොදින් දැන සිටියේය. මත්කුඩු ගෙනයන ත්‍රිරෝද රථයකට ගොඩවීම දෛවයේ කවර සරදමක් දැයි සිතමින් ඔහු පසුතැවුණේය. කාමරයේ එක් විදුලි පහනක් පමණක් දැල්වී තිබුණි. ඇඟට හිරවූ ඉතාම කෙටි කලිසමක් ඇඳි විශ්වාසනී ඇඳ මත හාන්සි වී සිටියාය. ඇගේ පියයුරු කෙටි කොට කලිසමට බොහෝ ඉහලින් රැඳී තිබූ ගැට ගසන ලද තුනී බ්ලවුස් එකකින් කිටි කිටියේ තදවී තිබුණි. සයනයේ හාන්සි වී දෙපා නවාගෙන තම දුරකතනයේ යම් ක්‍රියාකාරකමකට දැඩි අවධානයෙන් සිටි ඕ අඩක් විවර වූ දොර අබියස සිට තමාගේ අඩක් නගන සිරුර දෙස රහසින් බලා සිටින කාශ්‍යපව නොදුටුවාය.

Books Related to This Book

Jewish and Muslim Dialects of Moroccan Arabic
Jewish and Muslim Dialects of Moroccan Arabic

LKR 5,988.00

The Muslim Heritage of Eastern Sri Lanka
The Muslim Heritage of Eastern Sri Lanka

LKR 2,500.00

Muslim Sinhala
Muslim Sinhala

LKR 500.00

Origins of Muslim Consciousness in India
Origins of Muslim Consciousness in India

LKR 3,482.50

Tremors of Violence: Muslim Survivors of Ethnic Strife in Western India
Tremors of Violence: Muslim Survivors of Ethnic Strife in Western India

LKR 1,065.00

Pakistan: Social and Cultural Transformations in a Muslim Nation
Pakistan: Social and Cultural Transformations in a Muslim Nation

LKR 5,988.00

Sarandib - An Ethological Study of the Muslims of Sri Lanka
Sarandib - An Ethological Study of the Muslims of Sri Lanka

LKR 2,000.00

Stay, Daughter A Memoir of Muslim Girlhood
Stay, Daughter A Memoir of Muslim Girlhood

LKR 1,200.00

Muslims in Post War Sri Lanka
Muslims in Post War Sri Lanka

LKR 1,000.00

The Muslim Law
The Muslim Law

LKR 1,000.00

Ethnic Conflict and Civil Life Hindus and muslims in India
Ethnic Conflict and Civil Life Hindus and muslims in India

LKR 1,032.50

Why Muslims Rebel
Why Muslims Rebel

LKR 1,382.50

Muslims in  the West after 9/11 Religion, Politics & Law
Muslims in the West after 9/11 Religion, Politics & Law

LKR 5,757.60

Saints Goddesses and Kings: Muslims and Christians in South Indian Society 1700?1900 (Cambridge South Asian Studies)
Saints Goddesses and Kings: Muslims and Christians in South Indian Society 1700?1900 (Cambridge South Asian Studies)

LKR 33,680.00

The Muslims of Sri Lanka
The Muslims of Sri Lanka

LKR 1,000.00