Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Nidi Kumariyange Niwahana

Nidi Kumariyange Niwahana

0 customer ratings, click here to login to do the ratings.

by Indika Gunawardane
Price : LKR 280.00

Book Details
ISBN97895515597551
AuthorIndika Gunawardane
PublisherVidarshana
Year2012
Edition1
Category Sinhala Books

Book Description

" ඊයේ රෑ මම බෙල් එක ගහනවා ඔහේට ඇහුනද ? " තමාට උදැසන ආහාර වේල පිළිගන්වමින් සිටි තානායමේ ගැහැණියගෙන් ඔහු ඇසුවේය..." මට අර කෙල්ලට දීපු බෙහෙත් ඕන උනා ..මට එයා වගේම නිදාගන්න ඕන උනා..." " ඒකට නම් ඉඩ ලැබෙන්නේ නෑ...වයසක මිනිස්සුන්ට ඒ බෙහෙත් අනතුරුදායකයි..." " ඒ ගැන ඔහේ වදවෙන්න ඔනේ නෑ..මගේ හදවත හරිම ශක්තිමත් අනික මම මළත් මට කිසිම දුකක් නෑ.." " මෙහෙට තවම තුන්පාරක් විතරක් ආපු කෙනෙක් විදිහට ඔහේ ඕනෑවටත් වඩා දේවල් ඉල්ලනවා.." " ඒ බෙහෙතෙන් මේ ගේ අස්සේදි වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද ? " ඇය නැවත ඔහු දෙස බැලුවාය..ඇගේ දෙතොලේ මද සිනහවක් විය...

Books Related to This Book

Oxford Minidictionary for Nurses
Oxford Minidictionary for Nurses

LKR 683.00

Minidictionary for Nurses
Minidictionary for Nurses

LKR 385.00

Nidi Kumari
Nidi Kumari

LKR 690.00

Oxford English Minidictionary
Oxford English Minidictionary

LKR 262.50

The Oxford Japanese Minidictionary
The Oxford Japanese Minidictionary

LKR 682.50

Oxford Russian Minidictionary
Oxford Russian Minidictionary

LKR 857.50

Oxford Japanese Minidictionary
Oxford Japanese Minidictionary

LKR 682.50

Ganga Nididai Bala Waren
Ganga Nididai Bala Waren

LKR 600.00

Nidi Baba
Nidi Baba

LKR 200.00

Oxford German Minidictionary
Oxford German Minidictionary

LKR 525.00

Aliya Nidi
Aliya Nidi

LKR 150.00

Oxford Minidictionary for Nurses
Oxford Minidictionary for Nurses

LKR 1,500.00

Mahadena Muththa Gaga Nidida Kiyala Balima
Mahadena Muththa Gaga Nidida Kiyala Balima

LKR 160.00

Nidi Kumariyange Niwahana
Nidi Kumariyange Niwahana

LKR 280.00

Agnidiga Asiyawe Uropiya Yatath Vijithaya (Sinhala)
Agnidiga Asiyawe Uropiya Yatath Vijithaya (Sinhala)

LKR 475.00