Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Pibidunu Yapanaya

Pibidunu Yapanaya

0 customer ratings, click here to login to do the ratings.

by W.S Bandara
Price : LKR 650.00

Book Details
ISBN9789556775778
AuthorW.S Bandara
PublisherFast
Year2016
Edition1
Category Sinhala Books

Book Description

වසර 2009 දී යුද්ධය අවසන් වී මාස කිහිපයකට පසු යාපනයේ සංචාරය කළ මට තදින්ම දැනුණේ විනාශ වී ගිය එල්. ටී. ටී. ඊ. යේ කේන්ද්‍රස්ථානික නගරයට කෙටි කලකදී සාමය උදාවී ඇත්තේ කොළඹටත් වඩා වැඩි වේගයෙන් බවයි. මුර කපොල්ලක් දැකීමටත් නොමැති තරම්ය. ජනතාව එහා මෙහා යන්නේ මහත් සැහැල්ලුවකින් සහ ආත්ම විශ්වාසයකිනි. වරක් අකර්මන්‍ය වූ යාපනය වෙළඳ දිස්ත්‍රික්කයේ වෙළඳුන් ඔවුනට සුපුරුදු මුදල් ඉපයීමේ ක්‍රියාවලියෙහි යුහුසුළුව ක්‍රියාත්මකව සිටිති. ඉතාම පැහැදිලිව මට අවබෝධ වූයේ යාපනයේ ආරක්ෂක හමුදා ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා හමුදා කඳවුරේ අධි ආරක්ෂිත විධායක නිල කාමරයෙන් ඉවත්ව නගර මධ්‍යයේ තම කාර්යාලය පිහිටුවා ගත්තේ විවිධ තරාතිරම්වල ජනතාවට සිය අදහස් සහ විවාදාත්මක කරුණු ඔහු සමග හෝ ඔහුගේ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීමට බවයි. මෙම උපක්‍රමික ක්‍රියාදාමය ආරක්ෂක හමුදාවන් සහ යාපනයේ බහු ජනතාව අතර මතුවන වෛරය සහ සැකසංකා දුරු කිරීමට ඉවහල්වන බව මම මගේ පුවත්පතට වාර්තා කළෙමි.

Books Related to This Book

Pibidunu Yapanaya
Pibidunu Yapanaya

LKR 650.00