 
                        by Wimal Weerawansha
                                Price :  LKR 400.00                                
                            
| ISBN | 9789556776645 | 
| Author | Wimal Weerawansha | 
| Publisher | Fast | 
| Year | 2017 | 
| Edition | 1 | 
| Category | Politics | 
විමල් වීරවංශ විසින් සිර ගතව සිටියදී ලියන ලද කෘතිය. මේ නිබන්ධය මේ රටේ දේශපාලනයේ නව යුගයක අවතීර්ණය සනිටුහන් කරන, වල්වැදී ඇති එයට මග පෙන්වන ලේඛනයක් ලෙස දකිමි. එමෙන්ම මතු උදාවන නව යුගයක අරුණලු දහරක් ඒ තුල ගැබ් වී ඇති බව මට පෙනේ. ඒ අරුණලු දහර නොපමාව අරුණෝදයක් බවට පත්වනු දැකීම මගේ ප්‍රාර්ථනයයි.