by Chandana Mendis
Price : LKR 475.00
ISBN | 9789551262433 |
Author | Chandana Mendis |
Publisher | Chandana Mendis Prakashana |
Year | 1997 |
Edition | 1 |
Category | Sinhala Books |
රුදුරු ඩයිනසෝරයන් ජීවත්වන ජුරාසික් උයනක් ගැන අසන්නට ලැබී උන් සොයා යන විද්‍යාඥයන් පිරිසකි.මාංශ භක්ෂක යෝධ ඩයිනසෝරයන්ට අසුවන එම ගවේෂකන්ගේ ඉරණම කුමක්ද?ඔවුන්ට හමුවුයේ තියැන්ඩතාල් මිනිසාද? වානරයෙක්ද? යෝධ පියාඹන උරගයා ටෙරොඩැක්ටිල් හා මිනිසුන් අතර සටනක්!