by Vanitha Rathnayake
Price : LKR 425.00
| ISBN | 9789556774320 |
| Author | Vanitha Rathnayake |
| Publisher | Surasa Books |
| Year | 2015 |
| Edition | 1 |
| Category | Sinhala Books |
අප නෙත් අභිමුව සිදු වූ සංක්‍රාන්ති සමයක් නව නිර්මාණයක් ලෙසින් එළි දකින මෙම කෘතියෙහි විප්ලවවාදී තරුණයෙක්, දිරිය තරුණියක් හා භික්ෂුවකගේ දුලබ අත්දැකීමක මිහිර අත්විඳිනු හැකිය.