by Janaki Sooriyarachchi
Price : LKR 400.00
| ISBN | 9789551090845 |
| Author | Janaki Sooriyarachchi |
| Publisher | TIKIRI |
| Year | 2010 |
| Edition | 1 |
| Category | Sinhala Books |
හා පුංචා හරිම පිළිවෙලට ඉන්න කැමති කෙනෙක්. ඒත් එයාගේ ගෙදර අනිත් අය එහෙම නෑ. ඉතින් හා පුංචාට හරිම කරදරයි. දවසක් හා පුංචා සතුටින් ඉන්න පුළුවන් තැනක් හොයන්න එයාගේ බඩු ටිකත් අරගෙන ගෙදරින් ගියා. ඒයාට හරියන තැනක් හම්බෙයිද?