Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Sigiriya (Kashyapage Saundrya Pranamaya)

Sigiriya (Kashyapage Saundrya Pranamaya)

0 customer ratings, click here to login to do the ratings.

by Siri Gunasingha
Price : LKR 750.00

Book Details
ISBN9789556651096
AuthorSiri Gunasingha
PublisherVijitha Yapa
Year2010
Edition1
Category HISTORY - ඓතිහාසික

Book Description

කාශ්‍යප රජ්ජුරුවන්ගේ (5 වෙනි ශත වර්ෂය) අහසේ තැනූ මාලිගාව වූ සීගිරිය ශිෂ්ට ලෝකයේ අති විශිෂ්ට ගණයේ වාස්තු සහ උද්‍යාන සංකීර්නයක් හැටියට සලකනු ලබන්නකි. යුනෙස්කෝ ආයතනය විසින් එයට ලෝක උරුමයක තත්වය ප්‍රදානය කරන ලදී. දොලොස්වෙනි ශත වර්සය පමණ දක්වා එහි ගිය සංචාරකයෝ එවැනිම ගෞරවයක් දක්වමින් ගී ලියූවේ පර්වතයේ මනස්කාන්ත බව සහ එහි වූ බිතුසිතුවම් වලින් නිරූපනය කර ඇති, තමන් මන බැඳගත්, සුන්දර ලලනාවන් වර්ණනා කීරිමටය. මේ චමත්කාර ජනක රාජාවාසය, මහායාන ආශ්‍රමයක්, ධනයට අධිපති කුවේරයාගේ දිව්‍යභවන, තමාගෙන් පලිගැනීමට බලා සිටින සොහොයුරාගෙන් වසන් වීමට කාශ්‍යප හදාගත් බලකොටුව ආදී වශයෙන් විස්තර කර ඇත. මේ හැම අදහසකින්ම පිලිබිඹු වන්නේ එහි තේරුම කුමක් දැයි ගවේෂණය කරන්නන් මුසපත් කීරිමට සීගිරියට ඇති ශක්තියයි. සීගිරිය කුමක් උනත් නූනත් එය නිසැකයෙන් ම නිර්මානකරුට සහ ඔහු වැන්නන්ට විනෝදය සපයන තැනකි. සීගිරීය පිළිබිඹු කරන්නේ සෞන්දර්යයි - නිර්මිත මෙන්ම ස්වභාවික සෞන්දර්යයි.

Books Related to This Book

Sigiriya
Sigiriya

LKR 300.00

The Story of Sigiriya
The Story of Sigiriya

LKR 2,800.00

Gods of Realm The Sigiriya Saga
Gods of Realm The Sigiriya Saga

LKR 560.00

Sigiriya : Loka Urumayaka Wagathuga
Sigiriya : Loka Urumayaka Wagathuga

LKR 250.00

Sigiriya : Loka Urumayaka Vagathuga
Sigiriya : Loka Urumayaka Vagathuga

LKR 250.00

Sigiriya (Kashyapage Saundrya Pranamaya)
Sigiriya (Kashyapage Saundrya Pranamaya)

LKR 750.00

Sri Lankawe Loka Uruma Sigiriya
Sri Lankawe Loka Uruma Sigiriya

LKR 160.00

Sigiriya
Sigiriya

LKR 950.00

The Mystique of Sigiriya: Whispers of the Mirror Wall [HB]
The Mystique of Sigiriya: Whispers of the Mirror Wall [HB]

LKR 1,450.00

Meaning of the Sigiriya Paintings: Based on Recent Archaeological Evidence
Meaning of the Sigiriya Paintings: Based on Recent Archaeological Evidence

LKR 750.00

Other Card - Sigiriya Painting
Other Card - Sigiriya Painting

LKR 50.00

Sri Lanka Bithu Sithuwam : Sigiriya (Paintings Of Sri Lanka - Sigiriya)
Sri Lanka Bithu Sithuwam : Sigiriya (Paintings Of Sri Lanka - Sigiriya)

LKR 6,000.00

Sigiriya
Sigiriya

LKR 100.00

Recently Deciphered records from the Mirror Wall at Sigiriya [7th to 13th Centuries]
Recently Deciphered records from the Mirror Wall at Sigiriya [7th to 13th Centuries]

LKR 2,750.00

Beautiful Sri Lanka Sigiriya 100 Pieces Puzzle (53cm x 39cm)
Beautiful Sri Lanka Sigiriya 100 Pieces Puzzle (53cm x 39cm)

LKR 1,860.00