 
                        by Janaki Sooriyarachchi
                                Price :  LKR 300.00                                
                            
| ISBN | 9789551090548 | 
| Author | Janaki Sooriyarachchi | 
| Publisher | TIKIRI | 
| Year | 2008 | 
| Edition | 1 | 
| Category | Sinhala Books | 
සිනාමලී හැමතිස්සෙම හිනා වෙලා ඉන්න ළමයෙක්. එයාගේ හිනාව නිසා ගමේ හැමෝම හිනා වෙලා ඉන්න පුරුදු උනා. දවසක් මේ ගමට අලුතෙන් පවුලක් ආවා. ඒ පවුල නැවතුනේ සිනාමලීගේ එහා ගෙදර. මේ ගෙදර හිටියා නපුරු මන්තරකාරියක්. එයාට ඕනේ උනා ගමේම තියෙන සිනාව නැති කරන්න. එයාට ඒක කරන්න පුළුවන් වෙයිද?