by Rohitha Munasinghe
Price : LKR 300.00
| ISBN | 9789556776898 |
| Author | Rohitha Munasinghe |
| Publisher | Fast |
| Year | 2017 |
| Edition | 1 |
| Category | Sinhala Books |
''ආ නගා .. මං උඹ ඉන්නවා දැක්කේ නෑ . මම මේ හොයන්නේ අපේ නීලමනී ..'' ''උඹ මේ කොහේ ඉඳන් එන ගමන් ද අයියා ? අයියෝ එහෙනම් උඹ තාම දන්නේ නෑ . නීලමනී අක්කා ..මේ ..මේ. පාලම උඩින් ගඟට පැන්නා . හමුදාවේ මහත්තුරු පීනලා පීනලා වරුවක් විතර මහන්සි වෙලා මිනිය හොයාගෙන ඇවිල්ලා ඉස්පිරිතාලෙන් ඇවිල්ලා ගෙනියනකල් මේ පාලම උඩමයි තියලා තිබුණේ . හප්පේ නිදා උන්නා වගේමයි මූණ.